Back to Top

නායකත්වය බාර ගන්නැයි ඇන්ජලෝගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි

නායකත්වය බාර ගන්නැයි ඇන්ජලෝගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි

January 9, 2018  11:39 am

Bookmark and Share
Ad



ශ්‍රී ලංකා එක්දින 20 යි 20 සංචිතයේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ.

පසුගිය කාලවකවානුව තුළ ඔහු නායකත්වයෙන් ඉවත් වී තිබූ අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ඔහු නැවත නායකත්වයට පත් වූ බව සඳහන්ය.