Back to Top

සයුරෙන් එතෙර

 අවන්හලක ගින්නක්-5ක් මැරිලා

අවන්හලක ගින්නක්-5ක් මැරිලා

January 8, 2018  11:40 am

Bookmark and Share
Ad

අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දියාවේ - බැංගලෝර් හිදී  අද අළුයම එම ගින්න හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගින්නෙන් මියගොස් ඇත්තේ එම අවන්හලේ සේවකයින් පිරිසක් වන අතර ඔවුන් එම අවස්ථාවේ නින්දේ පසුව ඇති බව සඳහන්ය.

මියගිය පිරිස අතර කාන්තාවක් ද වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.