Back to Top

අගමැති යළි දිවයිනට

අගමැති යළි දිවයිනට

October 12, 2017  09:04 am

Bookmark and Share
ෆින්ලන්තයේ නිළ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද අළුයම 1.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍ය ඇතුළු දූත පිරිස  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වූ බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.

ෆින්ලන්ත නිළ සංචාරය ආරම්භ කරමින් පසුගිය 09 වනදා එරටට ළඟා වූ අග්‍රාමාත්‍ය  රනිල් වික්රාමසිංහ මහතා ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ නියෝජිතයින් රැසක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

MOST VIEWED VIDEO STORIES