Back to Top

නව ව්‍යවස්ථා සංශෝධනය ගැන ජ.නි.පෙ. ජනපති දැනුම්වත් කරයි

නව ව්‍යවස්ථා සංශෝධනය ගැන ජ.නි.පෙ. ජනපති දැනුම්වත් කරයි

October 12, 2017  07:05 am

Bookmark and Share
 ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ(11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තාවේ.

නව ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.


MOST VIEWED VIDEO STORIES