Back to Top

ඡන්ද හිමි නාම ලේඛනය අද සහතික කරයි

ඡන්ද හිමි නාම ලේඛනය අද සහතික කරයි

October 12, 2017  07:00 am

Bookmark and Share
2017 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය අද (12) දිනයේ සහතික කිරීමට  නියමිතව තිබේ.

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර  ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

2017 ඡන්ද හිමි නාමලේඛනයට අදාල සියළු සංශෝධන ඊයේ(11) දිනය වන විට අවසන් කිරීමට හැකි වූ බව මැතිවරණ කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය.