Back to Top

සයුරෙන් එතෙර

 උගණ්ඩාවේ  හමුදා කඳවුරු 2ට ප්‍රහාරයක්

උගණ්ඩාවේ හමුදා කඳවුරු 2ට ප්‍රහාරයක්

October 10, 2017  09:29 am

Bookmark and Share


උගණ්ඩාවේ හමුදා කඳවුරු දෙකක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් පුද්ලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උගන්ඩා කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.

ප්‍රහාරයෙන් මියගිය සාමසාධක හමුදා නිලධාරින් දෙදෙනා කුමන ජාතිකයින් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

MOST VIEWED VIDEO STORIES