Back to Top

 පකිස්ථානයට ලකුණු 317ක ඉලක්කයක්

පකිස්ථානයට ලකුණු 317ක ඉලක්කයක්

October 9, 2017  04:49 pm

Bookmark and Share



පකිස්ථානයට එරෙහිව පැවැති දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා මීට ටික වේලාවකට පෙර කඩුලු සියල්ලක්ම  දැවී ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.

ඊයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 34ක් ලබා සිටියේය.‍ෙ

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට පක්ස්ථානයට  ලකුණු 317ක් අවශ්‍ය වේ.