Back to Top

පකිස්ථාන පළමු ඉනිම ලකුණු 262කට සීමා වෙයි

පකිස්ථාන පළමු ඉනිම ලකුණු 262කට සීමා වෙයි

October 8, 2017  10:33 pm

Bookmark and Share
ශ‍්‍රී ලංකා-පකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පකිස්ථාන සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 262ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 482 ක් ලබා ගත් අතර එයට පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කරමින් පකිස්ථාන පිල මෙම ලකුණු ලබා ගත්තේය.

කෙසේ වෙතත් මේ වන විට ශ‍්‍රී ලංකා පිල කඩුලු 2ක් දැවී ලකුණු 22 ක් ලබා ගෙන සිටියි.

MOST VIEWED VIDEO STORIES