Back to Top

ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

October 7, 2017  09:41 am

Bookmark and Share
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(7).
 
ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබා සිටියේය.
 
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිමුත් කරුණාරත්න ලකුණු 134ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 49ක් ලබා සිටියේය.
 
පන්දු යැවීමේදී යෂීර් ෂාහ් කඩුලු දෙකක් ද මොහොමඩ් අමීර් එක් කඩුල්ලක් ද ගැනීමට සමත් විණි.
 
 

MOST VIEWED VIDEO STORIES