Back to Top

සයුරෙන් එතෙර

රෝහින්‍ග්‍යාවරු රැගත් බෝට්ටු 20ක් විනාශ කරලා

රෝහින්‍ග්‍යාවරු රැගත් බෝට්ටු 20ක් විනාශ කරලා

October 5, 2017  10:11 am

Bookmark and Share
බංගලාදේශ බලධාරීන් විසින් මියන්මාර රෝහින්‍ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටු 20ක් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංගලාදේශයේ ෂා පුරීර් ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් තමන්ට පහරදීම ද සිදුකළ බව සරණාගතයින් චෝදනා කර තිබේ.

කෙසේවෙතතත් බංගලාදේශ දේශසීමා ආරක්ෂකයින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් විසින් අදාළ සරණාගතයින් බංගලාදේශය වෙත රැගෙන විත් ඇති අතර එක් සරණාගතයෙකුගෙන් ඩොලර් 123ක් වැනි මුදලක් අයකරගෙන ඇති  වාර්තාවේ.

MOST VIEWED VIDEO STORIES