Back to Top

සයුරෙන් එතෙර

මෝටර් රථයක් කඩාවැදී 1ක් මරුට-19ට තුවාල

මෝටර් රථයක් කඩාවැදී 1ක් මරුට-19ට තුවාල

August 13, 2017  11:38 am

Bookmark and Share

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පැවති විරෝධතාවක් අතරතුර මෝටර් රථයක් එම පිරිස් වෙත කඩාවැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ වන විට එම ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් පකාශයට පත් කර ඇති අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ගැටළුකාරී තත්වය හෙලා දැක ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුර සිදුකළමෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

MOST VIEWED VIDEO STORIES