Back to Top

වරණාසී-ලංකාව අතර සෘජු ගුවන් සේවයක්

AdaDerana Ad

වරණාසී-ලංකාව අතර සෘජු ගුවන් සේවයක්

August 6, 2017  01:42 pm

Bookmark and Share

 ඉන්දියාවේ වරණාසී සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවයක් ආරම්භ කර තිබේ.

 එහි මංගල ගුවන් ගමන වශයෙන් මගීන් 101 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සිකුරාදා දිවයිනට  පැමිණියේය.