Back to Top

 සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

AdaDerana Ad

සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නෑ

June 19, 2017  08:32 am

Bookmark and Share


රජයේ සංඛ්‍යා  ලේඛනවලට අනුව මෙරටට පිටරටින් සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මාතලේ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය  හමුවකට එක්වෙමින් එහි සභාපති දිමුතු පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.