Back to Top

ඉන්දියාවට ලකුණු 339ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 339ක ඉලක්කයක්

June 18, 2017  07:09 pm

Bookmark and Share


ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානු කණ්ඩායම කදුළු 4ක් දැවී ලකුණු 338ක් ලබාගෙන තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායමේ අසාර් අලී සහ ෆකර් සමාන් පළමු කඩුල්ල සදහා ලකුණු 128ක සබදතාවක් ගොඩනැගීමට සමත් විය.