Back to Top

අවසන් මහා සටනේ කාසියේ වාසිය ඉන්දියාවට

අවසන් මහා සටනේ කාසියේ වාසිය ඉන්දියාවට

June 18, 2017  03:02 pm

Bookmark and Share
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද(18) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියානු පිල සමත්ව තිබේ.

ඉන්දියානු පිලේ නායක විරාත් කෝලී පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර ඇත.