Back to Top

එක්දින ශ්‍රේණිගත කිරිම්වලින් ලංකාව පහළ බසියි

එක්දින ශ්‍රේණිගත කිරිම්වලින් ලංකාව පහළ බසියි

June 16, 2017  06:22 pm

Bookmark and Share
ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හි අටවන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ශ්‍රේණිගත කිරිම්හි පළමු වන ස්ථානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම රැදී සිටින අතර ඉන්දිය කණ්ඩායම දෙවන ස්ථානයෙත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තෙවන ස්ථානයෙත් පසු වෙයි.

එංගලන්තය, නවසීලන්තය, බංග්ලදේශය සහ පකිස්ථානය ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙලින් සිව් වන, පස්වන, හයවන සහ හත්වන ස්ථානවලට පත්ව සිටියි.