Back to Top

 ජය ඉන්දියාවටයි!

ජය ඉන්දියාවටයි!

June 15, 2017  10:23 pm

Bookmark and Share

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර අද පැවති දෙවන අවසාන පූර්ව තරඟයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

අද තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 7ට ලකුණු 264 ක් ලබාගත් අතර ඉන්දියාව පන්දුවාර 40 යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 265 ක් ලබාගෙන තිබේ.