Back to Top

පකිස්ථානය අවසන් තරගයට

AdaDerana Ad

පකිස්ථානය අවසන් තරගයට

June 14, 2017  10:10 pm

Bookmark and Share
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පකිස්ථාන කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර අද(14) පැවති තරගයෙන් කඩුලු 8 කින් එංගලන්තය පරාජය කිරීමට පකිස්ථානු පිලට හැකි විය.

ලකුණු 211 ජයග‍්‍රාහී ඉලක්කයක් සොයා ගිය පකිස්ථානු කණ්ඩායම පන්දුවාර 37.1 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 215 ක් රැස් කළේය.

හෙට(15) දිනයේ දී බංග්ලාදේශ හා ඉන්දියානු කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර එයින් ජයග‍්‍රහණය කරනු ලබන පිල සමග අවසන් මහා තරගයට පකිස්ථානු කණ්ඩායම තරග කරනු ඇත.