Back to Top

එංගලන්ත - පකිස්ථාන අවසන් පුර්ව තරඟය අද

එංගලන්ත - පකිස්ථාන අවසන් පුර්ව තරඟය අද

June 14, 2017  04:56 pm

Bookmark and Share
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය සහ පකිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරඟය මේ වන විට පැවැත් වෙයි.

තරඟයේ කාසියේ වාසියේ දිනූ පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

මේ අතර දෙවන අවසන් පූර්ව තරඟය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර හෙට(15) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අවසන් පූර්ව තරඟවලින් ජය ගන්නා කණ්ඩායම් දෙක ලබන 18 වන දින අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නියමිතයි.