Back to Top

ලන්ඩනයේ මහල් 24 ක ගොඩනැගිල්ලක ගින්නක්

ලන්ඩනයේ මහල් 24 ක ගොඩනැගිල්ලක ගින්නක්

June 14, 2017  08:49 am

Bookmark and Share
බටහිර ලන්ඩනයේ, ලැටිමර් මාවතේ මහල් 24කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද(14) අළුයම හටගත් ගින්න නිවා දැමීම සඳහා මේ වන විට ගිනි නිවන භටයින් 200 දෙනෙකු පමණ යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
 
ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර ගින්න සීග්‍රයෙන් පැතිරීම හේතුවෙන් එය කඩාවැටීමේ අවධානමක් ද මතුව තිබේ.