Back to Top

පුංචි ඡන්දයෙන් පස්සේ එජාපය අලුත් ගමනකට සූදානම්

පුංචි ඡන්දයෙන් පස්සේ එජාපය අලුත් ගමනකට සූදානම්

January 14, 2018  06:41 pm

Bookmark and Share
Ad


මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවත ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බවත් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදානම් බවද අමාත්‍යවරය වැඩිදුරටත් පැවසීය.