Back to Top

 HIV තුරන් කරන්න පස් අවුරුදු සැළැස්මක්

AdaDerana Ad

HIV තුරන් කරන්න පස් අවුරුදු සැළැස්මක්

August 13, 2017  12:49 pm

Bookmark and Share


එච්.අයි.වී ඒඩ්ස් රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා පස් අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

2025 වසර වන විට ඒඩ්ස් රෝගය මෙරටින් තුරන් කළ හැකි වනු ඇති බව ඔවුන් පවසයි.