Back to Top

 ආණ්ඩුවම ඇමතිවරයෙක්ට විශ්වාසභංගයක් ගෙන්න යනවා

AdaDerana Ad

ආණ්ඩුවම ඇමතිවරයෙක්ට විශ්වාසභංගයක් ගෙන්න යනවා

August 13, 2017  12:38 pm

Bookmark and Share


දේශපාලන ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විරුද්ධව එම ආණ්ඩුවෙන්ම විශ්වාසභංග  යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.