Back to Top

අද කැලණිවැලි මාර්ගයේ දුම්රිය නෑ

AdaDerana Ad

අද කැලණිවැලි මාර්ගයේ දුම්රිය නෑ

August 13, 2017  09:39 am

Bookmark and Share



අද(13) දිනයේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල් බසය හැර කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සඳුදා දිනයේ සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.