Back to Top

 ඡන්ද ලැයිස්තුවට කාන්තාවන් තොරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි

AdaDerana Ad

ඡන්ද ලැයිස්තුවට කාන්තාවන් තොරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි

August 12, 2017  12:44 pm

Bookmark and Share

ඉදිරි මැතිවරණ සඳහා ඡන්ද ලැයිස්තුවවලට ඇතුළත් කිරීම සඳහා කාන්තාවන් තෝරා ගැනීමට දේශපාලන පක්ෂවලට නිසි වැඩපිළිවෙළක් සහ නිර්නායකයන් අවශ්‍ය බව පැෆරල් සංවිධානය පවසයි.

මාතර ප්‍රදේශයේ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස්  පළ කළේය.