Back to Top

මත්ද්‍රව්‍ය තොගයක්...

මත්ද්‍රව්‍ය තොගයක්...

August 13, 2017  

Bookmark and Share
හැටන් බස්නැවතුම්පලේ වෙළෙඳසැලක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.හැටන් පොලීසියේ කොට්ඨාස මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.එහිදී මාවා නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද එන්සි නැමැති මත්කුඩු ටින් තොගයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.පොලීසිය බාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙකෙන් තක්සේරු කර නොමැති බව සඳහන්ය.

ඡායාරූ-රංජිත් රාජපක්ෂ