Back to Top

සෙවනක් නොමැතිව..!

සෙවනක් නොමැතිව..!

June 19, 2017  

Bookmark and Share
තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ තිස්සපුර ප්‍රදේශයේ මාහාමාර්ගය අයිනේ දරුවන් දෙදෙනෙකු සමඟ අනාරක්ෂිත කුඩා නිවසක ජිවත්වන මේ අහිංසක පවුල වෙත සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් නිවසක් දාදා ගැනීම සඳහා ඉඩමක් ලබා දුන්නද එම ඉඩම නිවස සෑදීම සඳහා ප්‍රමාද වූ බැවින් නැවත නිවාස සංවර්ධන අධිකාරියෙන් නැවත ලබාගෙන ඇති බව වාර්තාවේ.මේ එම ජීවිකාව ගෙවන ඔවුන්ගේ ඡායාරූපයි. ඡායාරූප-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි