Back to Top

තනි වු පියවරු

තනි වු පියවරු

June 18, 2017  

Bookmark and Share
දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් වන මෙහි පියවරුන් 20 දෙනකු පමණ නේවාසිකව වාසය කරයි. ඉන් කීප දෙනකුට ඇවිද ගැනීමට පවා නොහැකිව කැතකුණු සියල්ල අගපුරා සිදුකර ගන්නා අයයි. දරුවන්ට නෑදෑයන්ට එපාවූ මේ වියපත් පියවුරු මේ ආයතනයේ පාලිකාව යටතේ ජිවත් වෙයි. වැඩිහිටි නිවාසයේ සිටි එක් පියෙක් 103වන වියේ පසුවෙයි. මෙම ස්ථානයේ නොයෙක් ආකාරයෙන් කරදරයන්ට ලක් වු එවැනි පියවරු ඉතා දුක සේ ජීවත් වෙයි. ලෝක පියවරුන්ගේ දිනය සමරණ අද වැනි දවසක තම පියා වෙනුවෙන් ඔබත් යුතුකම් ඉටු කළේ ද යන්න පිළිබඳ මොහොතක් සිතා බැලිය යුතු නොවන්නේ ද?