Back to Top

Hot News

නිළ ඇදුම් වව්චර් වංචා කරන්න හදන විදුහල්පතිවරුන්ට වැඩ වරදියි

නිළ ඇදුම් වව්චර් වංචා කරන්න හදන විදුහල්පතිවරුන්ට වැඩ වරදියි

පාසල් ළමුන් සඳහා නොමිලේ ලබාදෙන නිළ ඇදුම් වව්චර් පත් ඔවුන් අතට පත් නොකොට ඒ වෙනුවට රෙදි ලබාදීම හෝ වෙනත් මැදිහත්විම් සිදු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

(0)Comments | December 15, 2017  10:27 pm

දෙනියායට නව රෝහලක් දෙන්න ඇමති සාගල මැදිහත් වෙයි

දෙනියායට නව රෝහලක් දෙන්න ඇමති සාගල මැදිහත් වෙයි

ඇඳන් 500 කින් යුක්තව ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා තෝරාගනු ලැබූ භූමිය අද (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

(0)Comments | December 15, 2017  9:41 pm

හොර දොස්තරලා අල්ලන්න පොලිස් මූලස්ථානයේ සහය පතයි

හොර දොස්තරලා අල්ලන්න පොලිස් මූලස්ථානයේ සහය පතයි

නීති විරෝධි වෛද්යසවරුන් නීතියේ රැහැනට හසුකර ගැනිම සඳහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනිමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

(0)Comments | December 15, 2017  9:24 pm

පවුල් ආරවුලක් දුර ගොස් තිදරු පියා ඝාතනය කරයි

පවුල් ආරවුලක් දුර ගොස් තිදරු පියා ඝාතනය කරයි

පවුල් ආරවුලක් දුරදිග යාම නිසා තිදරු පියෙකුට පහර දි ඝාතනය කර ඇති බව ආගරපතන පොලිසි පවසයි.

(0)Comments | December 15, 2017  8:17 pm

කැළණිවැලි දුම්රිය කොට්ටාවෙන් නවතී

කැළණිවැලි  දුම්රිය කොට්ටාවෙන් නවතී

කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ සහ පාදුක්ක අතර ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

(0)Comments | December 15, 2017  7:02 pm

තවත් අලි මරණයක්

තවත් අලි මරණයක්

වැලිකන්ද -අසේල පුර වෙල්යායක අලියෙකුට විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබේ.

(0)Comments | December 15, 2017  6:44 pm

ඒකාබද්ධයෙන් ගිය ශ්‍රියානිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දිනේෂ් කියයි

ඒකාබද්ධයෙන් ගිය ශ්‍රියානිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දිනේෂ් කියයි

ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මහජන එක්සත් පෙරමුණේ සිටිමින් වත්මන් ආණ්ඩුවට සහය දැක්වීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර තිබේ.

video (0)Comments | December 15, 2017  5:10 pm

ඉදිරි දින කිහිපයේ කාළගුණයට වෙන දේ

ඉදිරි දින කිහිපයේ කාළගුණයට වෙන දේ

ඉදිරි දින කිහිපය තුළ දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | December 15, 2017  4:02 pm

දරුවන්ගේ කියවීම වැඩි කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

දරුවන්ගේ කියවීම වැඩි කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා. එමෙන්ම පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීමේ දී නිර්දේශ පුස්තකාල ග්‍රන්ථ නාමාවලියක් ද එදිනම එළිදැක්විණි.

(0)Comments | December 15, 2017  2:49 pm

දීපා එදිරිසිංහ නිදහස් පක්ෂයෙන් දේශපාලනයට

දීපා එදිරිසිංහ නිදහස් පක්ෂයෙන් දේශපාලනයට

දීපා එදිරිසිංහ මහත්මිය මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට නියමිතයි.

(0)Comments | December 15, 2017  2:38 pm

ගෝඨාගේ අතුරු තහනම ජනවාරි 25 තෙක් දික් වෙයි

ගෝඨාගේ අතුරු තහනම ජනවාරි 25 තෙක් දික් වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ක්‍රියා කිරීම වලක්වාළමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ජනවාරි මස 25 වන දින දක්වා යළි දීර්ඝ කර තිබේ.

video (0)Comments | December 15, 2017  1:26 pm

පුංචි ඡන්දේ සමහර අපේක්ෂකයින් සුදුසු නැතැයි ජනතාවගෙන් පැමිණිලි

පුංචි ඡන්දේ සමහර අපේක්ෂකයින් සුදුසු නැතැයි ජනතාවගෙන් පැමිණිලි

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව පැමිණිලි රැසක් වාර්තා වන බව මැතිවරණ නිරික්ෂණයේ නිරත පැෆරල් සංවිධානය පවසයි.

(0)Comments | December 15, 2017  12:53 pm

කොළඹ පාරවල් 2ක් වැසෙයි

කොළඹ පාරවල් 2ක් වැසෙයි

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උද්ඝෝෂණක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර හා ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

(0)Comments | December 15, 2017  12:21 pm

ගින්නකින් දරුවන් දෙදෙනෙකුගේ ජිවිත අනූ නවයෙන් බේරෙයි

ගින්නකින් දරුවන් දෙදෙනෙකුගේ ජිවිත අනූ නවයෙන් බේරෙයි

පල්ලම පොලිස් වසමට අයත් ආඩිගම නාමල්ගම ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන විනාශ වී තිබේ.

(0)Comments | December 15, 2017  12:18 pm

අඹගමුවේ සීමානීර්ණයට අදාළ පෙත්සම යළි කල්යයි

අඹගමුවේ සීමානීර්ණයට අදාළ පෙත්සම යළි කල්යයි

අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ප්‍රාදේශීය සභා 3 ක් වශයෙන් බෙදා වෙන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළි ජනවාරි 8 වන දා කල් දමා තිබේ.

(0)Comments | December 15, 2017  12:15 pm

ව්‍යාපාරිකයාගේ මනුසත් ක්‍රියාවෙන් ස්පාඤ්ඤ කත ලංකාවේ මිනිසුන්ගේ ගුණ ගයයි

ව්‍යාපාරිකයාගේ මනුසත් ක්‍රියාවෙන් ස්පාඤ්ඤ කත ලංකාවේ මිනිසුන්ගේ ගුණ ගයයි

ස්පාඤ්ඤ රටේ සිට මෙරටට පැමිණි විදේශීය සංචාරක කාන්තාවකගේ මුදල් පසුම්බියක් 14 වන දින පස්වරුවේ දඹුල්ල නගරයේ වෙළඳසැලක් අසල වැටී තිබී එය අයිතිකරුට භාරදීමේ පුවතක් අද (15) දින දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

(0)Comments | December 15, 2017  11:33 am

එක්ව ගමන් කරනවා-වෙන්ව සටන් කරනවා

එක්ව ගමන් කරනවා-වෙන්ව සටන් කරනවා

සම්මුතිවාදි ආණ්ඩුව තුළ,ලෝකයේ පිළිගත් රටක් බවට මේ වන විට ශ්‍රි ලංකාව පත්ව ඇති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

(0)Comments | December 15, 2017  11:18 am

මිල්ල සොයා සෞදි ගිය අම්මා ගොඩනැගිල්ලකින් වැටී මරුට - අම්මාගේ දේහය ගෙනත් දෙන්නැයි දරුවන් ඉල්ලයි

මිල්ල සොයා සෞදි ගිය අම්මා ගොඩනැගිල්ලකින් වැටී මරුට -  අම්මාගේ දේහය ගෙනත් දෙන්නැයි දරුවන් ඉල්ලයි

සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසෙකටත් පමණ කාලයක් ගත වී ඇතත් තවමත් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇතැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙකු පවසයි.

video (0)Comments | December 15, 2017  10:59 am

දුම්රිය හරස් මාර්ගයෙන් යන්න ගිහින් දුම්රියට බිළිවු ත්‍රීරෝද රථ රියදුරා

දුම්රිය හරස් මාර්ගයෙන් යන්න ගිහින් දුම්රියට බිළිවු ත්‍රීරෝද රථ රියදුරා

හබරාදූව, තල්පේ උතුරු දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | December 15, 2017  10:28 am

කාන්තාවකට මරු කැඳවූ ගින්න

කාන්තාවකට මරු කැඳවූ ගින්න

කොහුවල, කඩවන පාර, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක ඇති වු හදිසි ගින්නකින් කාන්තාවක් මියගොස් තිබේ.

(0)Comments | December 15, 2017  10:12 am

උතුරු පළාත් අයවැය ඒකමතිකව සම්මත වෙයි

උතුරු පළාත් අයවැය ඒකමතිකව සම්මත වෙයි

උතුරු පළාත් සභාවේ 2018 වර්ෂය සඳහා වන අයවැය ඊයේ (14) සවස ඒකමතිකව සම්මත වී තිබේ.

(0)Comments | December 15, 2017  9:20 am

අක්කගේ රණ්ඩුව බේරන්න ආපු අයියා මලෝ මස්සිනාට උදැල්ලෙන් කොටයි (විඩියෝ සහිතයි)

අක්කගේ රණ්ඩුව බේරන්න ආපු අයියා මලෝ මස්සිනාට උදැල්ලෙන් කොටයි (විඩියෝ සහිතයි)

ආගරපතන පොලිස් වසමට අයත් වුඩිවිල් වතුයායේ වුඩ්ලන්ඩ් කොටසේ පදිංචිව සිටි අවුරුදු තිස්හයක තිදරු පියෙකුව උදැල්ලකින් පහරදි ඝාතනය කර ඇති බව ආගරපතන පොලිසිය පවසයි.

video (0)Comments | December 15, 2017  9:01 am

වෙනත් අයෙක් ලෙස සා.පෙ. ලියු අපේක්ෂකයින් 2ක් පොලිස් බාරයට

වෙනත් අයෙක් ලෙස සා.පෙ. ලියු අපේක්ෂකයින් 2ක් පොලිස් බාරයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අන් අයෙකු ලෙස පෙනී සිටි පුද්ගලික අපේක්ෂයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 15, 2017  8:45 am

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අගමැති උපකුළපතිවරුන්ට උපදෙස් දෙයි

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අගමැති උපකුළපතිවරුන්ට උපදෙස් දෙයි

විශ්වවිද්‍යාල ගොඩනැගිලි ඉදිකිරිම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපකුළපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

(0)Comments | December 15, 2017  6:51 am

නව මැතිවරණ ක්‍රමය ගැන පසු විපරමක් අවශ්‍යයි - හෙල උරුමය

නව මැතිවරණ ක්‍රමය ගැන පසු විපරමක් අවශ්‍යයි - හෙල උරුමය

නව මැතිවරණ ක්‍රමය පිළිබඳ යලි පසු විපරමක් සිදු කළ යුතු බව ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

(0)Comments | December 15, 2017  6:41 am

ආවා ගෲප් 6 දෙනා යළිත් රිමාන්ඩ්

ආවා ගෲප් 6 දෙනා යළිත් රිමාන්ඩ්

යාපනයේ ''ආවා ගෲප්'' කල්ලියේ ප්‍රබල සාමාජිකයින් හය දෙනාට ඇප ලබාදීම ඊයේ 14 දින යාපනය දිසා විනිසුරු එස්.සදීස්කරන් මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

(0)Comments | December 15, 2017  6:27 am

හෙරොයින් සමඟ තරුණයෙක් පොලීසියට කොටු වෙයි

හෙරොයින් සමඟ තරුණයෙක් පොලීසියට කොටු වෙයි

හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් එකකුත් මිලිග්‍රෑම් 800 ක් සමඟ වයස අවුරුදු 29 ක තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රවය හා කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ.

(0)Comments | December 14, 2017  10:19 pm

දළ පූට්ටුවා ඝාතනයට සැකපිට හිමි නමක් සහ ඉංජිනේරුවෙකු සොයා මෙහෙයුම්

දළ පූට්ටුවා ඝාතනයට සැකපිට හිමි නමක් සහ ඉංජිනේරුවෙකු සොයා මෙහෙයුම්

ගල්ගමුවේ දළ පූටිටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සමිබන්ධ බවට සැක කෙරෙන ගල්ගමුව ප‍්‍රදේශයේ වාරි මාර්ග විධායක ඉංජිනේරුවරයෙකු සහ පොල්පිතිගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය මූලික විමර්ශණ අරම්භ කර තිබේ.

(0)Comments | December 14, 2017  9:20 pm

පොහොට්ටුවේ නාම යෝජනා විසිවීම ගැන බැසිල් කතා කරයි

පොහොට්ටුවේ නාම යෝජනා විසිවීම ගැන බැසිල් කතා කරයි

නාම යෝජනා ප්‍රතික්ෂේප සම්බන්ධයෙන් මේ වන විට නිතී උපදෙස් ලබා ගනිමින් සිටින බවත් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ ප්‍රදේශවල අපේක්ෂයන් සමඟ සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට බලාපොරොතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

video (0)Comments | December 14, 2017  8:55 pm

ජනපති නියමයෙන් ප්‍රචාරණ කටයුතු වලට පොලිතීන් තහනම්

ජනපති නියමයෙන් ප්‍රචාරණ කටයුතු වලට පොලිතීන් තහනම්

ප්‍රචාරණ කටයුතු වලදී පොලිතීන් භාවිතය තහනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

(0)Comments | December 14, 2017  8:24 pm

සිංහල-දෙමළ අවුරුදු තෙක් හාල් මෙ.ටො. ලක්ෂය බැගින් රටින් එයි

 සිංහල-දෙමළ අවුරුදු තෙක් හාල් මෙ.ටො. ලක්ෂය බැගින් රටින් එයි

ලබන වසරේ සිංහල දෙමළ අවුරුදු තෙක් සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂය බැගින් මාස් පතා ආනයනය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

(0)Comments | December 14, 2017  5:53 pm

ගෙම්බන් අල්ලන්න ගිය පුංචි මල් කැකුල වැසිකිළි වලට වැටී මියයයි

ගෙම්බන් අල්ලන්න ගිය පුංචි මල් කැකුල වැසිකිළි වලට වැටී මියයයි

කුලියාපිටිය මගුලාගම ප්‍රදේශයේ වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු වැසිකිළි වලකට වැටීමෙන් මිය ගොස් තිබේ.

(0)Comments | December 14, 2017  5:16 pm

ඒකාබද්ධෙ-ශ්‍රිලනිපය එකතු වෙනවට මම කැමති නෑ

ඒකාබද්ධෙ-ශ්‍රිලනිපය එකතු වෙනවට මම කැමති නෑ

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වීම සම්බන්ධයෙන් තමන් පුද්ගලිකව අකමැති වුවද එය තම කණ්ඩායම තුළ ප්‍රබල මතයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

video (0)Comments | December 14, 2017  4:57 pm

පුංචි ඡන්දේ SLFP නාම යෝජනා 2ක් ප්‍රතික්ෂේප වෙයි

පුංචි ඡන්දේ SLFP නාම යෝජනා 2ක් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව යන ප්‍රදේශීය සභාවල නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

video (0)Comments | December 14, 2017  4:39 pm

පුංචි ඡන්දේ පොහොට්ටුවේ නාම යෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වෙයි

පුංචි ඡන්දේ පොහොට්ටුවේ නාම යෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල, මහියංගනය, යන ප්‍රදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා දෙකද ප්‍රතික්ෂේප වී තිබේ.

video (0)Comments | December 14, 2017  4:14 pm

ප්‍රදේශ 2ක පොහොට්ටුවේ නාම යෝජනා විසි වෙයි

ප්‍රදේශ 2ක පොහොට්ටුවේ නාම යෝජනා විසි වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම හා වැලිගම යන ප්‍රදේශ සඳහා ලබා දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

video (0)Comments | December 14, 2017  3:34 pm

හොර සිගරට් සමඟ අයෙක් පොලිස් දැලේ

හොර සිගරට් සමඟ අයෙක් පොලිස් දැලේ

නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 14, 2017  2:47 pm

කතිරෙ ගහන්න කලින් තම පක්ෂපාතීත්වය ගැන සිතා බලන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි

කතිරෙ ගහන්න කලින් තම පක්ෂපාතීත්වය ගැන සිතා බලන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි

එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට පක්ෂද නැතිනම් විපක්ෂ ද යන කාරණය මත පමණක් ඡන්දය භාවිතා කරන මෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(0)Comments | December 14, 2017  2:19 pm

ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක්

ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක්

හැටන් සිට නෝටන් ලක්‍ෂපාන දක්වා අධික වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථයක් හා නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වු ති‍්‍රරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් සිදුවි ඇති බව හැටන් පොලිසිය පවසයි.

(0)Comments | December 14, 2017  2:03 pm

ගම ගොඩනගන්න පුංචි ආණ්ඩු බලය එජාපය ලබා ගන්නා බව සාගල කියයි

ගම ගොඩනගන්න පුංචි ආණ්ඩු බලය එජාපය ලබා ගන්නා බව සාගල කියයි

එක්සත් ජාතික පක්ෂය ඉතා සාධාරණ මැතිවරණයක් සිදුකරන බවත් අතීතයේ රට තිබුණු තත්වය ගැන සිහිපත්කරමින් සාධාරණ මැතිවරණයක් සඳහා සියලුම දෙනාට ආරාධනා කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

(0)Comments | December 14, 2017  1:35 pm

සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරැකීම සියල්ලන්ගේම වගකීමක් - අගරදගුරු

සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරැකීම සියල්ලන්ගේම වගකීමක් - අගරදගුරු

බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා අතර හමුවක් අද (14) උදැසන කාදිනල් නිල නිවසේදී සිදු වී තිබේ.

(0)Comments | December 14, 2017  1:21 pm

ලෝටස් පාර වැසෙයි

ලෝටස් පාර වැසෙයි

රාජ්‍ය බැංකුවක සේවකයන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.

(0)Comments | December 14, 2017  1:10 pm

රාමනාදන්පුරම් අනාථ කදවුරේ සිටි 18 හැවරිදි තරුණයා වස පානය කරයි

රාමනාදන්පුරම් අනාථ කදවුරේ සිටි 18 හැවරිදි තරුණයා වස පානය කරයි

ඉන්දියාවේ රාමනාදන්පුරම් අනාථ කදවුරේ සිටි යාපනයේ පදිංචි දහ අට හැවිරිදි සරණාගත තරුණයෙකු 14 දා වස පානය කොට සියදිවි හානි කරගෙන තිබේ.

(0)Comments | December 14, 2017  12:56 pm

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරාන නාවිකයා බේරා ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරාන නාවිකයා බේරා ගනියි

අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි අසාධ්‍ය නාවිකයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද(14) අළුයම කටයුතු කර තිබේ.

(0)Comments | December 14, 2017  12:43 pm

තීන්දු අසාධාරණයි කියා අද තවත් දුම්රිය සේවක පිරිසක් වර්ජනයේ

තීන්දු අසාධාරණයි කියා අද තවත් දුම්රිය සේවක පිරිසක් වර්ජනයේ

තවත් දුම්රිය සේවකයින් පිරිසක් අද(14) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

video (0)Comments | December 14, 2017  12:43 pm

කවුරු පක්ෂ මාරු කළත් හෙළිවන දේ මහින්ද කියයි

කවුරු පක්ෂ මාරු කළත් හෙළිවන දේ මහින්ද කියයි

ආණ්ඩු පක්ෂ හෝ විරුද්ධ පක්ෂ පිරිස් පක්ෂ මාරු කළ ද ජනතාව ආණ්ඩුවට එරෙහි ස්ථාවරයක සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | December 14, 2017  12:30 pm

වට්ටක්කා යට සැඟවුණු කළුවර මතු වු හැටි

වට්ටක්කා යට සැඟවුණු කළුවර මතු වු හැටි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්ලන්ද මාර්ගයේ අයිස් පිල්ල ප‍්‍රදේශයේ දී වට්ටක්කා ප්‍රවාහනය කරන මුවාවෙන් කළුවර දැව ප්‍රවාහනය කළ පුද්ගලයින් 2ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | December 14, 2017  12:19 pm

විදුහල්පතිගේ තීරණයෙන් දරුවන් 15 කට සා.පෙළ අහිමි වෙයි

විදුහල්පතිගේ තීරණයෙන්  දරුවන් 15 කට සා.පෙළ අහිමි වෙයි

ත්‍රීකුණාමලය - කින්යා ප්‍රදේශයේ දරුවන් 15 දෙනෙකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම් පත්‍ර ලැබී නොමැති බවට 119 තොරතුරක් ලැබී ඇත.

(0)Comments | December 14, 2017  12:15 pm

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගිය 29 ක් ගුවනින් ලංකාවට එවයි

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගිය 29 ක් ගුවනින් ලංකාවට එවයි

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු , එරටින් පිටුවහල් කර අද (14) උදෑසන යළි ශ්‍රී ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යයභාර නිලධාරීවරයා පවසයි.

(0)Comments | December 14, 2017  11:45 am

මෙරට ඉඩම් මනින්න ඇමරිකාවට දෙනවට මිනින්දෝරුවෝ එරෙහි වෙති

මෙරට ඉඩම් මනින්න ඇමරිකාවට දෙනවට මිනින්දෝරුවෝ එරෙහි වෙති

මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්රාත්තුව ඇමරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් 15 දා විරෝධතා ක්‍රිමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය පවසයි.

(0)Comments | December 14, 2017  11:21 am