Back to Top

AdaDerana Ad
Ad
AdaDerana Ad

ප්‍රධාන පුවත

දියතලාව පිපිරීම ගැන හොයන්න යුද හමුදාවෙන් කමිටුවක් පත් කරයි

දියතලාව පිපිරීම ගැන හොයන්න යුද හමුදාවෙන් කමිටුවක් පත් කරයි

දියතලාව ප්‍රදේශයේදී බස් රථයක අත් බෝම්බයක් පිපිරී පුද්ගලයින් 19 දෙනෙකුට තුවාල සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යුද හමුදාව විසින් කමිටුවක් පත් කර තිබේ.

video (0)Comments | February 23, 2018  1:29 pm
Add vision care

උණුසුම් පුවත්

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ස්ථීර පත්වීම් ලබයි

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ස්ථීර පත්වීම් ලබයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයින්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය දා බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කෙරිණි.

(0)Comments | February 24, 2018  5:53 am

සතිමත්බව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි

සතිමත්බව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි

සතිමත්බව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

(0)Comments | February 23, 2018  10:37 pm

ජාතික ආණ්ඩුවේ ශක්තිය ගැන මහින්ද කියයි

ජාතික ආණ්ඩුවේ ශක්තිය ගැන මහින්ද කියයි

ජාතික ආණ්ඩුවට එදා තිබූ ශක්තිය අද පිරිහීගොස් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පවසයි.

video (0)Comments | February 23, 2018  10:23 pm

කොතලාවල සරසවියට ඇතුළත් කිරීමට අවශ්‍ය නීති සකස් කරන්නැයි ජනපතිට ලිපියක්

කොතලාවල සරසවියට ඇතුළත් කිරීමට අවශ්‍ය නීති සකස් කරන්නැයි ජනපතිට ලිපියක්

තමන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

video (0)Comments | February 23, 2018  10:01 pm

දෙරණට තවත් ඇගයීමක්

දෙරණට තවත් ඇගයීමක්

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සංවිධාන කළ සිසුන්ගේ සන්නාම සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම රූපවාහිනි නාලිකාවට සහ වසරේ ජනප්‍රියතම ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානයෙන් අද දෙරණ පිදුම් ලැබීය.

video (0)Comments | February 23, 2018  9:56 pm

ඉන්ධන හිඟයක් නැහැ-කටකතාවලට රැවටෙන්න එපා

ඉන්ධන හිඟයක් නැහැ-කටකතාවලට රැවටෙන්න එපා

ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවට අසත්‍ය වාර්තා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි.

(0)Comments | February 23, 2018  9:19 pm

දුප්පත්කම වැඩි වෙන්න මත්ද්‍රව්‍ය භාවිතය හේතුවක් වෙලා

දුප්පත්කම වැඩි වෙන්න මත්ද්‍රව්‍ය භාවිතය හේතුවක් වෙලා

ග්‍රාමීය දිළිඳුභාවය වර්ධනය වීමට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

video (0)Comments | February 23, 2018  9:05 pm

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතා සිදු කරපු අය තාම නිදැල්ලේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අක්‍රමිකතා සිදු කරපු අය තාම නිදැල්ලේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න මහතා පවසයි.

video (0)Comments | February 23, 2018  6:27 pm

පුහුණු වීම්වලට සහභාගී නොවුණාට ගුරුවරයෙකු පහර දී සිසුවිය රෝහලේ

පුහුණු වීම්වලට සහභාගී නොවුණාට ගුරුවරයෙකු පහර දී සිසුවිය රෝහලේ

පාසල් පුහුණු වීම් සඳහා සහභාගී නොවුණ බැවින් මාවතුර- නයාපාන මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ පාසල් සිසුවියකට එම පාසලේ ගුරුවරයෙකු විසින් පහර දීම නිසා රෝහල් ගත කර තිබේ.

video (0)Comments | February 23, 2018  5:51 pm

අල බද්ද අද රෑ සිට රුපියල් 30කින් ඉහළට

අල බද්ද අද රෑ සිට රුපියල් 30කින් ඉහළට

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1/=ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ.

(0)Comments | February 23, 2018  5:11 pm

ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉටු කරන්න බැරි වීම ගැන අගමැති දුකින්

ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉටු කරන්න බැරි වීම ගැන අගමැති දුකින්

ආණ්ඩුව ගෙන ගිය වැඩපිලිවෙල කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බවට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් නිරූපනය වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

video (0)Comments | February 23, 2018  4:18 pm

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 26 සිට

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 26 සිට

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරිම ලබන 26 වනදා සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

(0)Comments | February 23, 2018  4:13 pm

මැටිබොක්කේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

මැටිබොක්කේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

මහනුවර - කුරුණෑගල මාර්ගයේ මාවතගම, මැටිබොක්ක ප්‍රදේශයේදි සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | February 23, 2018  3:27 pm

අර්බුද අස්සේ කැබිනට් සංශෝධනය ඉරිදා පෙරවරුවේ? - නීතිය ෆොන්සේකාට යයිද?

අර්බුද අස්සේ කැබිනට් සංශෝධනය ඉරිදා පෙරවරුවේ? - නීතිය ෆොන්සේකාට යයිද?

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉරිදා(25) පෙරවරුවේ සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

video (0)Comments | February 23, 2018  3:26 pm

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාලයේ අයෙක් මරුට

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාලයේ අයෙක් මරුට

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ.

video (0)Comments | February 23, 2018  2:58 pm

ක්‍රීඩා පිටිය

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ පුටුව  සුරේෂ සුබ්රමනියම්ට

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ පුටුව සුරේෂ සුබ්රමනියම්ට

වසර නමයකට පසු ජාතික ඔලිම්පික් කමිටුවේ නිළවරණයෙන් සභාපති ලෙස සුරේෂ සුබ්රමනියම් පත්ව ඇත.

video (0)Comments | February 23, 2018  6:47 pm

වෙනත් පුවත්

රියඅනතුරු අවම කරගැනීමට රියදුරන් සඳහා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරිමේ සම්මන්ත‍්‍රණයක්

රියඅනතුරු අවම කරගැනීමට රියදුරන් සඳහා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරිමේ සම්මන්ත‍්‍රණයක්

උතුරු පළාතේ යාපනය ප‍්‍රදේශය මූලික කරගනිමින් රියඅනතුරු අවම කරගැනීම සඳහා ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනවල රියදුරන් සඳහා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරිමේ සම්මන්ත‍්‍රණයක් උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පවත්වා ඇත.

(0)Comments | February 23, 2018  02:01 pm

රෝගීන් බලන්න ගිය ආණ්ඩුකාරවරයා

රෝගීන් බලන්න ගිය ආණ්ඩුකාරවරයා

දියතලාව කහගොල්ල බස් රථයක් ගිනිගැනීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් දියතලාව රෝහල් ගත කළ රෝගීන් බැලීමට දියතලාව මුලික රෝහලට ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා පැමිණ ඇත.

(0)Comments | February 21, 2018  04:35 pm

නැතුව බැරි මිනිහෙක් අනිද්දා තිර ගත වෙයි

නැතුව බැරි මිනිහෙක් අනිද්දා තිර ගත වෙයි

SJMS සුබ සාධක සංගමය හා CSR සංවිධානය විසින් දුෂ්කර පාසල් තුනක දරුවන්ගේ ජල අර්බුදයට විසඳුම් ලබා දීමේ අරමුණින් මූල්‍යමය ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීම සඳහා වේදිකා නාට්‍යයක් තිර ගත කිරීමට සංවිධානය කර තිබේ.

(0)Comments | February 15, 2018  11:07 am

සොරකම් නැවැත්වීමට ක්‍රියාමාර්ග සම්පාදනය වෙලා නෑ

  සොරකම් නැවැත්වීමට ක්‍රියාමාර්ග සම්පාදනය වෙලා නෑ

වත්මන් රජය තුළ හෝ ඉදිරි රජයකදී සොරකම් නැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දක්වාත් සම්පාදනය වී නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

(0)Comments | February 6, 2018  12:18 pm

සුවිශේෂී වීඩියෝ

වත්තල වෙඩි හුවමාරුවකින් පාතාලයේ අයෙක් මරුට

සේයා පුවත්

පුත්තලම් කලපුවත් අවධානමක

පුත්තලම් කලපුවත් අවධානමක

නිද්‍රාශීලී බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කලපුව ලෙස සැලකෙන පුත්තලම කලපුවේ දැවැන්ත පරිසර විනාශයක් සිදු වෙමින් තිබේ.

video (0)Comments | February 22, 2018  10:43 am

ට්‍රයිටන් ඡාවාරමේ සුලමුල හෙළිවෙයි

ට්‍රයිටන් ඡාවාරමේ සුලමුල හෙළිවෙයි

අතිශය දුර්ලභ ගණයේ ට්‍රයිටන් නැමැති මුහුදු බෙල්ලන් ජාවරමක් පිළිබඳව අද දෙරණ උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළේය.

(0)Comments | February 21, 2018  1:04 pm

ලක්ෂ 20කට විකිණෙන ට්‍රයිටන්ලා දෙන්නෙක්

ලක්ෂ 20කට විකිණෙන ට්‍රයිටන්ලා දෙන්නෙක්

අතිශය දුර්ලභ ගණයේ ට්‍රයිටන් නැමැති මුහුදු බෙල්ලන් ජාවරමක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි වුණා.

video (0)Comments | February 16, 2018  10:34 am

සයුරෙන් එතෙර

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

(0)Comments | February 23, 2018  9:44 am

Poll

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග කරන හවුල් ආණ්ඩුවන් ඉවත් විය යුතුයැයි ඒකාබද්ධ විපක්ෂය කියන කතාවට
එකඟයි
එකඟ නැත
විකල්පයක් නැත
අදාල නොවේ

View results
(0)Comments

පුවත් විකාශය

වීඩියෝ පුවත්